Hansard 16-11-2012 Final
Total Page:16
File Type:pdf, Size:1020Kb
212 වන කාණ්ඩය - 7 වන කලාපය 2012 ෙනොවැම්බර් 16 වන සිකුරාදා ெதாகுதி 212 - இல. 7 2012 நவம்பர் 16, ெவள்ளிக்கிழைம Volume 212 - No. 7 Friday, 16th November, 2012 පාලෙනත වාද (හැනසා) பாராமன்ற விவாதங்கள் (ஹன்சாட்) PARLIAMENTARY DEBATES (HANSARD) ල වාතාව அதிகார அறிக்ைக OFFICIAL REPORT (අෙශෝධිත පිටපත /பிைழ தித்தப்படாத /Uncorrected) අන්තර්ගත පධාන කරුණු නිෙව්දන: විසර්ජන පනත් ෙකටුම්පත, 2013 - [හයවන ෙවන් කළ කථානායකතුමාෙග් සහතිකය දිනය]: පශනවලට් වාචික පිළිතුරු විවාදය කල් තබන ලදී -ෙදවන වර කියවීම වරපසාද: 2012.11.15 දින “මව්බිම” වාර්තාව කල්තැබීෙම් ෙයෝජනාව : කිරි නිෂ්පාදන සහ පශු සම්පත් කර්මාන්ත සංවර්ධනය 2012.11.16 දින “ දිනමිණ” වාර්තාව පශනවලට් ලිඛිත පිළිතුරු ෙපෞද්ගලික මන්තීන්ෙග් පනත් ෙකටුම්පත්: වයිට් ෙරෝස් පදනම (සංසථාගත් කිරීෙම්) - ගරු වික්ටර් ඇන්ටනි මහතා - [පළමුවන වර කියවන ලදී] பிரதான உள்ளடக்கம் அறிவிப்கள்: ஒக்கீட்ச் சட்டலம், 2013 : [ஒக்கப்பட்ட ஆறாம் நாள்] சபாநாயகர சான்ைர இரண்டாம் மதிப் - விவாதம் ஒத்திைவக்கப்பட்ட வினாக்கக்கு வாய்ல விைடகள் சிறப்ாிைம: ஒத்திைவப்ப் பிேரரைண: 2012.11.15ஆம் திகதிய ‘மவ்பிம’ அறிக்ைக பாற்பத்தி மற்ம் கால்நைட வளர்ப் அபிவித்தி 2012.11.16ஆம் திகதிய ‘தினமின’ அறிக்ைக தனி உப்பினர் சட்டலங்கள்: வினாக்கக்கு எத்ல விைடகள் ைவட் ேறாஸ் மன்றம் (கூட்ைணத்தல்) - [மாண்மிகு விக்டர் அந்தனீ] - தன்ைற மதிப்பிடப்பட்ட PRINCIPAL CONTENTS ANNOUNCEMENTS: APPROPRIATION BILL, 2013 – [Sixth Allotted Day] Speaker’s Certificate Second Reading – Debate Adjourned ORAL ANSWERS TO QUESTIONS ADJOURNMENT MOTION: Development of Dairy Farming and Livestock Industry PRIVILEGE: “Mawbima” Report of 15th November, 2012 WRITTEN ANSWERS TO QUESTIONS “Dinamina” Report of 16th November, 2012 PRIVATE MEMBERS’ BILLS: White Rose Foundation (Incorporation) – [Hon. Victor Antony] – Read the First time 1215 2012 ෙනොවැම්බර් 16 1216 ගරු දිෙන්ෂ ් ගුණවර්ධන මහතා පාර්ලිෙම්න්තුව (மாண்மிகு திேனஷ் குணவர்தன) பாராமன்றம் (The Hon. Dinesh Gunawardena) ගරු කථානායකතුමනි, නැවත පදිංචි කිරීෙම් අමාතතුමා PARLIAMENT —————–—- ෙවනුෙවන් මම 2010 වර්ෂය සඳහා නැවත පදිංචි කරවීෙම් අධිකාරිෙය් වාර්ෂික වාර්තාව සහ ගිණුම් පකාශය ඉදිරිපත් කරමි. 2012 ෙනොවැම්බර් 16 වන සිකුරාදා ෙමම වාර්තාව නැවත පදිංචි කිරීෙම් කටයුතු පිළිබඳ 2012 நவம்பர் 16, ெவள்ளிக்கிழைம උපෙද්ශක කාරක සභාවට ෙයොමු කළ යුතු යැයි මම ෙයෝජනා Friday, 16th November, 2012 කරමි. —————————————- පශනය් විමසන ලදින්, සභා සම්මත විය. පූ.භා. 9.30ට පාර්ලිෙම්න්තුව රැස ් විය. කථානායකතුමා [ගරු චමල් வினா விக்கப்பட் ஏற்க்ெகாள்ளப்பட்ட. රාජපක්ෂ මහතා] මූලාසනාරූඪ විය. Question put, and agreed to. பாராமன்றம் .ப. 9.30 மணிக்குக் கூய. சபாநாயகர் அவர்கள் [மாண்மிகு சமல் ராஜபக்ஷ] தைலைம வகித்தார்கள். The Parliament met at 9.30 a.m., MR. SPEAKER [THE HON. CHAMAL RAJAPAKSA] in the Chair. උපෙද්ශක කාරක සභා වාර්තා ஆேலாசைனக் கு அறிக்ைககள் නිෙව්දන CONSULTATIVE COMMITTEE REPORTS அறிவிப்க்கள் ගරු නන්දිමිත ඒකනායක මහතා (උසස ් අධාපන ANNOUNCEMENTS නිෙයෝජ අමාතතුමා) (மாண்மிகு நந்திமித்ர ஏக்கநாயக்க - உயர் கல்வி பிரதி කථානායකතුමාෙග් සහතිකය அைமச்சர்) சபாநாயகர சான்ைர (The Hon. Nandimithra Ekanayake - Deputy Minister of SPEAKER'S CERTIFICATE Higher Education) ගරු කථානායකතුමනි, උසස් අධාපන කටයුතු පිළිබඳ කථානායකතුමා උපෙද්ශක කාරක සභාෙව් සභාපතිතුමා ෙවනුෙවන් මම පහත (சபாநாயகர் அவர்கள்) සඳහන් වාර්තා සම්බන්ධෙයන් උසස් අධාපන කටයුතු පිළිබඳ (Mr. Speaker) උපෙද්ශක කාරක සභාෙව් වාර්තාව ඉදිරිපත් කරමි. ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාෙව් 79වැනි වවස්ථාව අනුව, 2012 ෙනොවැම්බර් මස 15 වැනි දින මවිසින් පහත සඳහන් පනත් ෙකටුම්පත්වල සහතිකය (i) 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා යාපනය සටහන් කරන ලද බව දන්වනු කැමැත්ෙතමි. විශවවිදාලෙය්් වාර්ෂික වාර්තා; පළාත් පාලන ආයතන (විෙශේෂ විධිවිධාන) (ii) 2009 වර්ෂය සඳහා ශී ජයවර්ධනපුර විශවවිදාලෙය්් වාර්ෂික වාර්තාව; පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංෙශෝධන) (iii) 2009 වර්ෂය සඳහා ෛජව රසායන, අණුක ෛජව ෙව්ද හා ෛජව තාක්ෂණ ආයතනෙය් වාර්ෂික වාර්තාව; ලිපි ෙල්ඛනාදිය පිළිගැන්වීම (iv) 2009 වර්ෂය සඳහා ෙමොරටුව විශවවිදාලෙය්් තාක්ෂණික சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள் ආයතනෙය් වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්; PAPERS PRESENTED (v) විශවවිදාල් පතිපාදන ෙකොමිෂන් සභාෙව් තිස ් ෙදවැනි ගරු දිෙන්ෂ ් ගුණවර්ධන මහතා (ජලසම්පාදන හා වාර්ෂික වාර්තාව - 2010; ජලාපවහන අමාතතුමා සහ ආණ්ඩු පාර්ශවෙය්් පධාන සංවිධායකතුමා) (vi) 2010 වර්ෂය සඳහා ෙකොළඹ විශවවිදාලෙය්් වාර්ෂික (மாண்மிகு திேனஷ் குணவர்தன - நீர்வழங்கல், වාර්තාව; வகாலைமப் அைமச்சம் அரசாங்கத் தரப்பின் (vii) 2010 වර්ෂය සඳහා ශී ලංකා විවෘත විශවවිදාලෙය්් தற்ேகாலாசாம்) වාර්ෂික වාර්තාව; (The Hon. Dinesh Gunawardena - Minister of Water Supply and Drainage and Chief Government Whip) (viii) 2010 වර්ෂය සඳහා ෙප්රාෙදණිය විශවවිදාලෙය්් විදා ගරු කථානායකතුමනි, පුනරුත්ථාපන හා බන්ධනාගාර පශචාත්් උපාධි ආයතනෙය් වාර්ෂික වාර්තාව හා ගිණුම්; පතිසංස්කරණ අමාතතුමා ෙවනුෙවන් මම 2009 සහ 2010 වර්ෂ සඳහා තැනැත්තන්, ෙද්පළ හා කර්මාන්ත පුනරුත්ථාපන (xi) 2007, 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා රුහුණ අධිකාරිෙය් වාර්ෂික වාර්තා සහ ගිණුම් පකාශ ඉදිරිපත් කරමි. විශවවිදාලෙය්් වාර්ෂික වාර්තා; සහ ෙමම වාර්තා පුනරුත්ථාපන හා බන්ධනාගාර පතිසංස්කරණ (x) 2009 වර්ෂය සඳහා ශී ලංකා නැෙඟනහිර විශවවිදාලෙය්් කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක සභාවට ෙයොමු කළ යුතු යැයි වාර්ෂික වාර්තාව. මම ෙයෝජනා කරමි. පශනය් විමසන ලදින්, සභා සම්මත විය. සභාෙම්සය මත තිබිය යුතුයයි නිෙයෝග කරන ලදී. வினா விக்கப்பட் ஏற்க்ெகாள்ளப்பட்ட. சபாபீடத்தில் இக்கக் கட்டைளயிடப்பட்ட. Question put, and agreed to. Ordered to lie upon the Table. 1217 පාර්ලිෙම්න්තුව 1218 ගරු නන්දිමිත ඒකනායක මහතා (iv) 2006 සහ 2007 වර්ෂ සඳහා ෙපොල් වගාකිරීෙම් මණ්ඩලෙය් (மாண்மிகு நந்திமித்ர ஏக்கநாயக்க) වාර්ෂික වාර්තා. (The Hon. Nandimithra Ekanayake) ගරු කථානායකතුමනි, කෘෂිකර්ම කටයුතු පිළිබඳ උපෙද්ශක සභාෙම්සය මත තිබිය යුතුයයි නිෙයෝග කරන ලදී. කාරක සභාෙව් සභාපතිතුමා ෙවනුෙවන් මම පහත සඳහන් වාර්තා சபாபீடத்தில் இக்கக் கட்டைளயிடப்பட்ட. සම්බන්ධෙයන් කෘෂිකර්ම කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක Ordered to lie upon the Table. සභාෙව් වාර්තාව ඉදිරිපත් කරමි. ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස ් මහතා (විෙද්ශ කටයුතු (i) 2009 සහ 2010 වර්ෂ සඳහා ශී ලංකා ජාතික සාගිනි නිවීෙම් අමාතතුමා) වාපාර මණ්ඩලෙය් වාර්ෂික වාර්තා; සහ (மாண்மிகு (ேபராசிாியர்) ஜீ. எல். பீாிஸ் - (ii) 2010 වර්ෂය සඳහා ශී ලංකා හදබිම අධිකාරිෙය් වාර්ෂික ெவளிநாட்டவல்கள் அைமச்சர்) වාර්තාව. (The Hon. (Prof.) G.L. Peiris - Minister of External Affairs) ගරු කථානායකතුමනි, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා සභාෙම්සය මත තිබිය යුතුයයි නිෙයෝග කරන ලදී. කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක සභාෙව් සභාපතිතුමා சபாபீடத்தில் இக்கக் கட்டைளயிடப்பட்ட. ෙවනුෙවන් මම 2009 වර්ෂය සඳහා ජාතික භාෂා අධාපන සහ Ordered to lie upon the Table. පුහුණු ආයතනෙය් වාර්ෂික වාර්තාව සම්බන්ධෙයන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක සභාෙව් ගරු සී.බී. රත්නායක මහතා (පුද්ගලික පවාහන ෙසවාේ වාර්තාව මම ඉදිරිපත් කරමි. අමාතතුමා) (மாண்மிகு சீ. பி. ரத்நாயக்க - தனியார் ேபாக்குவரத்ச் සභාෙම්සය මත තිබිය යුතුයයි නිෙයෝග කරන ලදී. ேசைவகள் அைமச்சர்) சபாபீடத்தில் இக்கக் கட்டைளயிடப்பட்ட. (The Hon. C.B. Rathnayake - Minister of Private Transport Ordered to lie upon the Table. Services) ගරු කථානායකතුමනි, ෙයෞවන කටයුතු හා නිපුණතා පශ්නවලට වාචික පිළිතුරු සංවර්ධන කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක සභාෙව් සභාපතිතුමා ෙවනුෙවන් මම පහත සඳහන් වාර්තා සම්බන්ධෙයන් ෙයෞවන வினாக்கக்கு வாய்ல விைடகள் කටයුතු හා නිපුණතා සංවර්ධන කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක ORAL ANSWERS TO QUESTIONS සභාෙව් වාර්තාව ඉදිරිපත් කරමි. (i) 2010 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධාපන කථානායකතුමා ෙකොමිෂන් සභාෙව් වාර්ෂික වාර්තාව; (சபாநாயகர் அவர்கள்) (Mr. Speaker) (ii) 2009.10.12 සිට 2009.12.31 දක්වා වු කාල පරිච්ෙඡ්දය පශ්න අංක 1- 1895/'11 - (1), ගරු බුද්ධික පතිරණ මහතා. සඳහා වෘත්තීය තාක්ෂණ විශවවිදාලෙය්් වාර්තාව; ගරු බුද්ධික පතිරණ මහතා (iii) 2009 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික (மாண்மிகு த்திக பதிரண) පුහුණු කිරීෙම් අධිකාරිෙය් වාර්ෂික වාර්තාව; (The Hon. Buddhika Pathirana) (iv) 2010 වර්ෂය සඳහා ජාතික වාපාර කළමනාකාරිත්ව ගරු කථානායකතුමනි, මා එම පශ්නය අහනවා.