2011.05.05 (199-3)
Total Page:16
File Type:pdf, Size:1020Kb
199 වන කාණ්ඩය - 3 වන කලාපය 2011 මැයි 05 වන බහසපතින්දා් ெதாகுதி 199 - இல. 3 2011 ேம 05, வியாழக்கிழைம Volume 199 - No. 3 Thursday, 05th May, 2011 පාර්ලිෙම්න්තු විවාද (හැන්සාඩ්) பாராமன்ற விவாதங்கள் (ஹன்சாட்) PARLIAMENTARY DEBATES (HANSARD) නිල වාර්තාව அதிகார அறிக்ைக OFFICIAL REPORT (අෙශෝධිත පිටපත /பிைழ தித்தப்படாத /Uncorrected) අන්තර්ගත පධාන කරුණු නිෙව්දන: ෙසේවානියුක්තයන්ෙග් විශාම වැටුප් පතිලාභ අරමුදල් පනත් ෙකටුම්පත: ෙශේෂ්ඨාධිකරණෙය් තීරණය පශනවලට් වාචික පිළිතුරු ෙපෞද්ගලිකව දැනුම් දීෙමන් ඇසූ පශනය් : හෘදය ෙරෝග සැත්කම් පහසුකම් වැඩි කිරීම පාසල් නිල ඇඳුම් ෙරදි සැපයීම: වැඩ බලන අධ්‍යාපන අමාත්යතුමාෙග් පකාශය මහජන ආරක්ෂක පකාශනය පශනවලට් ලිඛිත පිළිතුරු பிரதான உள்ளடக்கம் அறிவிப்க்கள்: ஊழியர் ஓய்திய நன்ைமகள் நிதியம் சட்டலம்: உயர்நீதிமன்றத் தீர்ப் வினாக்கக்கு வாய்ல விைடகள் தனி அறிவித்தல் ல வினா: இதயேநாய்ச் சத்திரசிகிச்ைச வசதிகைள அதிகாித்தல் பாடசாைலச் சீைடத் ணி விநிேயாகம்: பதில் கல்வி அைமச்சாின கூற் ெபாசனப் பாகாப்ப் பிரகடனம் வினாக்கக்கு எத்ல விைடகள் PRINCIPAL CONTENTS ANNOUNCEMENTS: Employees’ Pension Benefits Fund Bill: Determination of the Supreme Court ORAL ANSWERS TO QUESTIONS QUESTION BY PRIVATE NOTICE: Increase of Heart Surgery Facilities SUPPLY OF SCHOOL UNIFORM MATERIAL: Statement by Acting Minister of Education PUBLIC SECURITY PROCLAMATION WRITTEN ANSWERS TO QUESTIONS 271 2011 මැයි 05 272 ෙශෂේ ඨාධිකරණෙය්් තීරණය: පාර්ලිෙම්න්තුව உயர் நீதிமன்றத் தீர்ப்: பாராமன்றம் Determination of the Supreme Court: PARLIAMENT —————–—- 2011 මැයි 05 වන බහසපතින්දා් 2011 ேம 05, வியாழக்கிழைம Thursday, 05th May, 2011 —————————————- අ. භා. 1.00ට පාර්ලිෙම්න්තුව රැසවිය් . කථානායකතුමා [ගරු චමල් රාජපක්ෂ මහතා] මූලාසනාරූඪ විය. பாராமன்றம் பி.ப. 1.00 மணிக்குக் கூய. சபாநாயகர் அவர்கள் [மாண்மிகு சமல் ராஜபக்ஷ] தைலைம வகித்தார்கள். The Parliament met at 1.00 p.m., MR. SPEAKER [THE HON. CHAMAL RAJAPAKSA] in the Chair. නිෙව්දන அறிவிப்க்கள் ANNOUNCEMENTS ෙසවානියුක්තයන්ෙග්ේ විශාම වැටුප් පතිලාභ අරමුදල් පනත් ෙකටුම්පත: ෙශෂේ ඨාධිකරණෙය්් තීරණය ஊழியர் ஓய்திய நன்ைமகள் நிதியம் சட்டலம்: உயர்நீதிமன்றத் தீர்ப் EMPLOYEES' PENSION BENEFITS FUND BILL: DETERMINATION OF THE SUPREME COURT කථානායකතුමා (சபாநாயகர் அவர்கள்) (Mr. Speaker) ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 121(1) ව්‍යවස්ථාව යටෙත් ෙශේෂ්ඨාධිකරණය හමුෙව් අභිෙයෝගයට ලක් කරන ලද "ෙසේවානියුක්තයන්ෙග් විශාම වැටුප් පතිලාභ අරමුදල්" නමැති පනත් ෙකටුම්පත පිළිබඳ ෙශේෂ්ඨාධිකරණෙය් තීරණය ස්ථාවර නිෙයෝග 50(2)(ඇ) අනුව පාර්ලිෙම්න්තුවට දැන්වීමට කැමැත්ෙතමි. පනත් ෙකටුම්පත ෙහෝ එහි වගන්ති කිසිවක් ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනනුකූල ෙනොවන බවට ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 123(1) ව්‍යවස්ථාව පකාරව ෙශේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ෙශේෂ්ඨාධිකරණ තීරණය අද දින කාර්ය සටහන් දැක්ෙවන නිල වාර්තාෙව් මුදණය කළ යුතු යැයි මම නිෙයෝග කරමි. 273 පාර්ලිෙම්න්තුව 274 275 2011 මැයි 05 276 277 පාර්ලිෙම්න්තුව 278 279 2011 මැයි 05 280 ෙමම වාර්තාව රාජ්‍ය ආරක්ෂක කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක සභාවට ෙයොමු කළ යුතු යැයි මම ෙයෝජනා කරමි. පශනය් විමසන ලදින්, සභා සම්මත විය. வினா விக்கப்பட் ஏற்க்ெகாள்ளப்பட்ட. Question put, and agreed to. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනෙත් 20 වැනි වගන්තිෙය් (4) වැනි උපවගන්තිය යටෙත් උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2011 ජනවාරි මස 24 දිනැති අංක 1690/1 දරන අති විෙශේෂ ගැසට් පතෙය් පළ කරනු ලැබූ නියමය. -[උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්. බී. දිසානායක මහතා ෙවනුවට ගරු දිෙන්ෂ් ගුණවර්ධන මහතා] සභාෙම්සය මත තිබිය යුතුයයි නිෙයෝග කරන ලදී. சபாபீடத்தில் இக்கக் கட்டைளயிடப்பட்ட. Ordered to lie upon the Table. ගරු දිෙන්ෂ ් ගුණවර්ධන මහතා (ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශවෙය්් පධාන සංවිධායකතුමා) (மாண்மிகு திேனஷ் குணவர்தன - நீர்வழங்கல், வகால ைமப் அைமச்சம் அரசாங்கத்ப்பின் தர தற்ேகாலாசாம்) (The Hon. Dinesh Gunawardena - Minister of Water Supply and Drainage and Chief Government Whip) ගරු කථානායකතුමනි, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා ෙවනුෙවන් මම පහත සඳහන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමි. (i) 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්යසථානෙය්් වාර්ෂික වාර්තා; සහ (ii) 2009 වර්ෂය සඳහා ජාතික ෙගොඩනැඟිලි පර්ෙය්ෂණ සංවිධානෙය් වාර්ෂික වාර්තාව. ෙමම වාර්තා ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ උපෙද්ශක කාරක සභාවට ෙයොමු කළ යුතු යැයි මම ෙයෝජනා කරමි. පශනය් විමසන ලදින්, සභා සම්මත විය. வினா விக்கப்பட் ஏற்க்ெகாள்ளப்பட்ட. Question put, and agreed to. 47 (5) වන සථාවර් නිෙයෝගය යටෙත් පිළිගන්වන ලද වාර්තාව நிைலக்கட்டைள இல. 47 (5)இன்ப சமர்ப்பிக்கப்பட்ட அறிக்ைக REPORT PRESENTED UNDER STANDING ORDER NO. 47(5) සමනලගිරි සතරාංග (නාඩි) ෛවද්‍ය සභාව ලිපි ෙල්ඛනාදිය පිළිගැන්වීම (සංසථාගත් කිරීෙම්) පනත් ෙකටුම්පත சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள் சமனலகிாி சதராங்க (நா) ைவத்திய சைப PAPERS PRESENTED (கூட்ைணத்தல்) சட்டலம் SAMANALAGIRI SATHARANGA (NADI) MEDICAL ගරු දි.මු. ජයරත්න මහතා (අගාමාත්යතුමා සහ බුද්ධ COUNCIL (INCORPORATION) BILL ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා) (மாண்மிகு டீ.எம்.ஜயரத்ன - பிரதம அைமச்சம் ெபளத்த "සමනලගිරි සතරාංග (නාඩි) ෛවද්‍ය සභාව සංස්ථාගත කිරීම සඳහා වූ சாசன, மத அவல்கள் அைமச்சம்) පනත් ෙකටුම්පත පිළිබඳ වාර්තාව". - [ගරු සාලින්ද දිසානායක මහතා] The Hon. D.M. Jayaratne - Prime Minister, Minister of ( පනත් ෙකටුම්පත 2011 මැයි මස 06 වන සිකුරාදා ෙදවන වර Buddha Sasana and Religious Affairs) කියවිය යුතුයයි නිෙයෝග කරන ලදී. ගරු කථානායකතුමනි, මම 2007 වර්ෂය සඳහා ෙජනරාල් சட்டலம் 2011 ேம 06, ெவள்ளிக்கிழைம இரண்டாம் ைற மதிப் ශීමත් ෙජෝන් ෙකොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලෙය් වාර්ෂික பிடப்படக் கட்டைளயிடப்பட்ட. වාර්තාව හා අවසන් ගිණුම් ඉදිරිපත් කරමි. Bill ordered to be read a Second time upon Friday,06th May, 2011. 281 පාර්ලිෙම්න්තුව 282 ෙපත්සම් ගරු ගාමිණී විජිත් විජයමුණි ද ෙසොයිසා මහතා (වැඩ බලන අධ්‍යාපන අමාත්‍යතුමා) மக்கள் (மாண்மிகு காமினி விஜித் விஜயனி த ெசாய்சா - பதில் PETITIONS கல்வி அைமச்சர்) (The Hon. Gamini Wijith Wijayamuni De Zoysa – Acting Minister of Education) කථානායකතුමා ගරු කථානායකතුමනි, එම පශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලබා (சபாநாயகர் அவர்கள்) දීම සඳහා මා සති ෙදකක කාලයක් ඉල්ලා සිටිනවා. (Mr. Speaker) ගරු අනුර පියදර්ශන යාපා මහතා - පැමිණ නැත. ගරු අතාවුද ෙසෙනවිරත්න මහතා - පැමිණ නැත. පශනය් මතු දිනකදී ඉදිරිපත් කිරීමට නිෙයෝග කරන ලදී. வினாைவ மற்ெறா தினத்திற் சமர்ப்பிக்கக் கட்டைளயிடப்பட்ட. Question ordered to stand down. ගරු ගයන්ත කරුණාතිලක මහතා (மாண்மிகு கயந்த கணாதிலக்க) (The Hon. Gayantha Karunatileka) කථානායකතුමා ගරු කථානායකතුමනි, මම තල්ගස්වල, නියාගම, ගා/නියාගම (சபாநாயகர் அவர்கள்) විජිත මධ්‍ය මහා විද්‍යාලෙය් ෙසේවෙය් නියුතු ඒ.එච්. රුවිනි චම්පිකා (Mr. Speaker) මහත්මියෙගන් ලැබුණු ෙපත්සමක් පිළිගන්වමි. පශ්න අංක 4 -0811/'10 - (1), ගරු බුද්ධික පතිරණ මහතා. කථානායකතුමා (சபாநாயகர் அவர்கள்) ගරු බුද්ධික පතිරණ මහතා (Mr. Speaker) (மாண்மிகு த்திக பதிரண) ගරු (පූජ්‍ය) අතුරලිෙය් රතන හිමි - පැමිණ නැත. (The Hon. Buddhika Pathirana) ගරු කථානායකතුමනි, මා එම පශ්නය අහනවා. ගරු ෙරෝසි ෙසනානායකේ මහත්මිය (மாண்மிகு (திமதி) ேரா ேசனாநாயக்க) ගරු ගාමිණී විජිත් විජයමුණි ද ෙසොයිසා මහතා (The Hon. (Mrs.) Rosy Senanayake) (மாண்மிகு காமினி விஜித் விஜயனி த ெசாய்சா) ගරු කථානායකතුමනි, මම ෙගොතටුව නව නගරය, ඇල්ෙහේන (The Hon. Gamini Wijith Wijayamuni De Zoysa) පාර, අංක 625 දරන ස්ථානෙය් පදිංචි ෙජ්.එම්.එස්. බණ්ඩාර ගරු කථානායකතුමනි, එම පශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලබා මහතාෙගන් ලැබුණු ෙපත්සමක් පිළිගන්වමි. දීම සඳහා මා සති ෙදකක කාලයක් ඉල්ලා සිටිනවා. කථානායකතුමා (சபாநாயகர் அவர்கள்) පශනය් මතු දිනකදී ඉදිරිපත් කිරීමට නිෙයෝග කරන ලදී. (Mr. Speaker) வினாைவ மற்ெறா தினத்திற் சமர்ப்பிக்கக் கட்டைளயிடப்பட்ட. Question ordered to stand down. ගරු වසන්ත ෙසේනානායක මහතා - පැමිණ නැත. ඉදිරිපත් කරන ලද ෙපත්සම් මහජන ෙපත්සම් පිළිබඳ කාරක කථානායකතුමා සභාවට පැවරිය යුතු යයි නිෙයෝග කරන ලදී. (சபாநாயகர் அவர்கள்) சமர்ப்பிக்கப்பட்ட மக்கைளப் ெபாமக் குக்குச் சாட்டக் கட்டைளயிடப்பட்ட. (Mr. Speaker) Petitions ordered to be referred to the Committee on Public පශ්න අංක 5 -0860/'10 - (2), ගරු අජිත් කුමාර මහතා. Petitions. ගරු අජිත් කුමාර මහතා පශ්නවලට වාචික පිළිතුරු (மாண்மிகு அஜித் குமார) வினாக்கக்கு வாய்ல விைடகள் (The Hon. Ajith Kumara) ගරු කථානායකතුමනි, මා එම පශ්නය අහනවා. ORAL ANSWERS TO QUESTIONS කථානායකතුමා ගරු ගාමිණී විජිත් විජයමුණි ද ෙසොයිසා මහතා (சபாநாயகர் அவர்கள்) (மாண்மிகு காமினி விஜித் விஜயனி த ெசாய்சா) (Mr.